2020 ජුනි 13 වන සෙනසුරාදා

ජ.වි.පෙ ඡන්ද වැඩ ලබන සතියේ සිට

 2020 ජුනි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 32

I හසිත් අංජන

සෞඛ්‍ය අමාත්‍යංශය සහ මැතිවරණ කොමිෂන් සභාවේ නීතිරීතිවලට අනුගතව සිය ප්‍රචාරක කටයුතු ලබන සතියේ සිට ආරම්භ කිරීමට සැලසුම් සකස් කරමින් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා දේශයට කීය.

මන්ත්‍රීවරයා පැවසුවේ ජනාධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය විසින් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය තවත් යාවත්කාලීන කර ඉදිරි මහ මැතිවරණයේදී ඉදිරිපත් කරන බවයි.

රට පුරා මැතිවරණ ප්‍රචාරක කටයුතු, ගෙන් ගෙට යෑමේ වැඩකටයුතු ආරම්භ කිරීම මැතිවරණ කොමිෂන් සභාවේ සහ සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව සිදු කරන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03