2019 ජනවාරි 05 වන සෙනසුරාදා

ඒකාබද්ධය ආණ්ඩුව මට්ටුකරන්න සූදානම්

 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 54

 

I සංජීවිකා සමරතුංග

"යූ.ඇන්.පී, ටී.එන්.ඒ. හවුල පරදමු" තේමාවෙන් දීපව්‍යාප්ත මහජන රැස්වීම් මාලාවක් පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂය තීන්දු කර තිබේ.

විපක්ෂනායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ජනවාරි මස අවසන් භාගයේ මෙහි මුල්ම රැස්වීම පැවැත්වීමට නියමිතය. එම රැස්වීම පවත්වන ස්ථානය ළඟදීම ප්‍රකාශයට පත්කෙරෙන බව ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් දේශයට කීය. මෙම ජනරැලි මාලාව ආරම්භ කිරීමට පෙර ශ්‍රීලනිප හා පොදුජන පෙරමුණ ප්‍රමුඛ පක්ෂය විසින් අරඹන නව සන්ධානය ස්ථාපිත කෙරෙනු ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

 

 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00