2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා

අාණ්ඩුකාරවරු තුන් දෙනකුගේ පට්ටම් ගැලවෙයි

 2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 542

දේශපාලන වාර්තාකරු I

ජනවාරි මස සිදු කෙරෙතැයි අපේක්ෂා කරන පළාත් ආණ්ඩුකාරවරුන්ගේ ස්ථාන මාරුවලදී දැනට ආණ්ඩුකාර පදවි දරන තිදෙනකුට තනතුරු අහිමි වන බව ජනාධිපති කාර්යාලයීය ආරංචි මාර්ග කියයි.

මෙම ඉවත් කිරීම් සඳහා බලපා ඇත්තේ ඔවුන්ගේ කාර්යක්ෂමභාවය හා තවත් දේශපාලන හේතු ගණනාවක් බවද කියැවේ. ජනාධිපතිවරයා විසින් පත්කරන ලද ඇතැම් ආණ්ඩුකාරවරුන් ජනාධිපතිවරයාගේ උපදෙස්වලට අනුකූල නොවන අකාරයට ක්‍රියාකර ඇතැයිද පැමිණිලි ලැබී තිබූ බව වාර්තා විය. අප වෙත ලැබී ඇති ආරංචි අනුව තනතුරු අහිමි වීමට ඉඩ ඇත්තේ කොළඹින් බැහැර පළාත් තුනක ආණ්ඩුකාර පදවි දරන තිදෙනකුටය.

 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00