2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා

අලුත් පෙරමුණට එජාප අනුමැතිය

 2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 79

ගයාන් ගාල්ලගේ I

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමේ අරමුණින් ආරම්භ කරන එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ සඳහා එක්සත් ජාතික පක්ෂයේ අනුමැතිය ඒකමතිකව හිමි වූ බව එජාප ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් කීය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සිකුරාදා (21) සවස කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වූ අවස්ථාවේ එම යෝජනාව ඒ මහතා විසින් ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා ඒකමතිකව සියලු දෙනා කැමැත්ත පළකළ බව ඔහු සඳහන් කළේය.

මෙම පුළුල් සන්ධානය සඳහා එක්සත් ජාතික පෙරමුණේ හවුල්කාර පක්ෂ දැනටමත් කැමැත්ත පළකර ඇති අතර ඉදිරියේදී තවත් පක්ෂ එක්කර ගැනීමට නියමිතව ඇතැයි සඳහන් වේ.

 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00