2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා

විපක්ෂනායක මහින්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට

 2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා, ප.ව. 12:31 377

දේශපාලන වාර්තාකරු I

විපක්ෂනායක ධුරයට කතානායකවරයා විසින් නම් කරන ලද හිටපු ජනාධිපති හා කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පත්කරන ලද බව මේ සතියේ හිටපු ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇතැයි දේශයට වාර්තා වෙයි.

හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් මේ බව දේශයට ප්‍රකාශ කළ අතර මහින්ද රාජපක්ෂ මහතාට විපක්ෂනායක ලෙස කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පක්ෂනායක රැස්වීම්වලටද සහභාගි වන ලෙස ආරාධනා කර ඇතැයි හෙතෙම පැවසීය.

 

 

 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00