2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා

ජනපති තීන්දුව දෙසැම්බර් 10?

 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 1199

දේශපාලන වාර්තාකරු I

වත්මන් ආණ්ඩුව ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ගය දෙසැම්බර් මස 10 දායින් පසුව තීරණය කෙරෙන බව ජනාධිපති කාර්යාලයීය ඉහළ පෙළේ ආරංචි මාර්ග කියයි.

ජනාධිපතිවරයා විසින් මැති සබය විසුරුවා හැරීමට එරෙහිව පවරා ඇති නඩුවේ විභාගය දෙසැම්බර් 4 – 5 – 6ක තෙදින තුළදී පැවැත්වෙන නිසා ඊට පෙර තීරණයක් නොගත යුතු බව ජනාධිපතිවරයාගේ නීති උපදේශකගෙන් ඔහුට උපදෙස් දී තිබේ. කෙසේ වෙතත් සිකුරාදා සවස එජාපය හා දෙමළ ජාතික සන්ධානය සමඟ පැවැත්වූ සාකච්ඡාවෙන් පසු ලබන සතියේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ ද ජනාධිපතිවරයා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00