2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා

පුංචි අයවැය ලබන සතියේ කැබිනට්ටුවට

 2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 127

දේශපාලන වාර්තාකරු l

ඉදිරි වසරේ පළමු මාස 4 සඳහා රාජ්‍ය වියදම් පියවා ගැනීමට අදාළ අතුරු සම්මත ගිණුම ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කෙරේ.

මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ස්ථාවර පාර්ලිමේන්තුවක් සම්බන්ධයෙන් හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වය නිසා අයවැය වෙනුවට අතුරු සම්මත ගිනුම ඉදිරිපත් කෙරේ. මෙමගින් රජයේ එදිනෙදා වියදම් පියවීම සහ ණය පියවීමට අදාළ ප්‍රතිපාදන වෙන් කෙරෙනු ඇත. අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කෙරෙන අතුරු සම්මත ගිනුම අනුමත කොට ඊට පාර්ලිමේන්තු අනුමැතිය ලබාගත යුතුය.

 

 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00