2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා

හදිසි ඡන්දෙකට අපි නෑ

 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 66

දේශපාලන වාර්තාකරු l

හදිසියේ ව්‍යවස්ථාවට පටහැනිව මහ මැතිවරණයක් ප්‍රකාශයට පත්කළ හොත් එයට තරග නොකිරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ අතර සාකච්ඡාවක් ආරම්භ වී ඇතැයි හිටපු අමාත්‍ය හා ජාතික හෙළ උරුමය පක්ෂයේ ප්‍රධාන ලේකම් චම්පික රණවක මහතා පැවසීය.

හදිසි මැතිවරණයක් ප්‍රකාශයට පත් කළහැක්කේ පාර්ලිමේන්තුවේ 2/3 මන්ත්‍රී අනුමැතියෙන් බව කී රණවක මහතා ඊට පටහැනිව ක්‍රියාකළහොත් විපක්ෂය දැඩි ස්ථාවරයකට තල්ලුවන බව සඳහන් කළේය.