2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා

අපරාධ මැඩීමට අලුත් සැලැස්මක්

 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 08:51 203

ගයාන් ගාල්ලගේ l

සිවිල් ජනසමාජය තුළ වර්ධනය වී තිබෙන පාතාල, කුඩු, මිනීමැරුම් සහ නීති විරෝධී මත් ද්‍රව්‍ය ඇතුළු අපරාධ මර්දනය කිරීම සඳහා අලුත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නව රජය විසින් තීරණය කර තිබේ.

ඒ සඳහා පොලීසිය තුළ අලුත් මර්දන කණ්ඩායම් ඇති කිරීමටත් විශේෂ බලකා කණ්ඩායම් දිවයින පුරා විහිදුවීමටත් කටයුතු කෙරෙනු ඇත.

ජනාධිපති කාර්යාලයත්, අග්‍රාමාත්‍ය කාර්යාලයත් සමගාමීව ශ්‍රී ලංකා පොලීසිය සමඟ එක්ව මෙම අලුත් මෙහෙයුම සිදු කෙරෙනු ඇති බව සඳහන් වේ.

 

 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00