2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා

ශ්‍රීලනිප ඒකාබද්ධ රහස් හමුවක්

 2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 394

I ගයාන් ගාල්ලගේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකු අතර විශේෂ සාකච්ඡාවක් ඉදිරියේදී සිදුවීමට නියමිතව ඇතැයි වාර්තාවේ.

මෙම සාකච්ඡාව තීරණාත්මක සාකච්ඡාවක් වන අතර ආණ්ඩුවේ අනාගතය සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමත් පක්ෂ දෙකේ එකතුවීම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමටත් නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සාකච්ඡාවේ ප්‍රතිඵලවලින් පසුව නියෝජිතයන් පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද හමුවීමට නියමිතව ඇත. කෙසේ වෙතත් මෙම සාකච්ඡාවට ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක්, සේම ශ්‍රිලනිපයේ පිරිසක් අකමැත්ත පළකර ඇතැයි වාර්තා වේ.

 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00