2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා

ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධයෙන් අධිෂ්ඨාන පූජා

 2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 112

I ගයාන් ගාල්ලගේ

යහපාලන ආණ්ඩුවට එරෙහිව අධිෂ්ඨාන පුජාවක් සිදුකිරීමට ඒකාබද්ධ විපක්ෂයේ තරුණ මන්ත්‍රී කණ්ඩායම විසින් තීරණය කර ඇත.

එම අධිෂ්ඨාන පූජාව එළඹෙන මාසයේදී පැවැත්වීමට තීරණය කර ඇති අතර එයද “ජන බල මෙහෙයුම” සිදුකළ සංවිධායක මණ්ඩලය විසින් සිදුකරන බව සඳහන් වේ.

කෙසේ වෙතත් මෙය පවත්වන ස්ථානය දිනය තවමත් තීරණය කර නොමැති අතර එළඹෙන සතියේ ප්‍රසිද්ධ කරන බව එහි සාමාජිකයෙක් දේශයට පැවසීය.

 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00