2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා

අමෙරිකාවට ශ්‍රීලංකාවෙන් රොඩ්නි

 2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 538

I සංජීවිකා සමරතුංග

වසරකට වැඩි කාලයක් පුරප්පාඩුව පැවති අමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ විදේශ සේවා නිලධාරියකු වන රොඩ්නි පෙරේරා මහතා පත්කර තිබේ.

ඔහු මෙයට පෙර බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළේය. ඔහු අමෙරිකාවට පත්වීමෙන් පුරප්පාඩු වන බ්‍රසල්ස් තානාපති ධුරයට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරිය වන ග්‍රේස් ආශිර්වාදම් මහත්මිය පත්කර තිබේ.

මෙම නව පත්වීම් දෙක ලබන ඔක්තෝබර් මස සිට ක්‍රියාත්මක වන බව විදේශ අමාත්‍යංශය පවසයි.

 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00