2018 අගෝස්තු 18 වන සෙනසුරාදා

ඡන්දෙ ගැන අහන්න ඒකාබද්ධය මැකෝ හමුවට

 2018 අගෝස්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 37

ගයාන් ගාල්ලගේ l

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඉදිරි සතියේ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා හමුවීමට නියමිත බව එම කණ්ඩායමේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා දේශයට පැවසීය.

සභා නායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පසුගියදා ප්‍රකාශ කළ පරිදි ඉදිරියේ ජනාධිපතිවරණයක් පැමිණෙන්නේනම් එය කෙසේ සිදුවෙන්නේ ද යන්න දැන ගැනීම සඳහා මෙලෙස හමුවන බව හෙතෙම සඳහන් කළේය.

 

සේම පළාත් සභා මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දැමීම ආදී කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව හෙතෙම කීය.

 

 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00