2018 මැයි 26 වන සෙනසුරාදා

දහසය දෙනා මෛත්‍රීෙගන් ගැලවෙති

 2018 මැයි 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 548

I ගයාන් ගාල්ලගේ

ආණ්ඩුවේ සිට ඉවත් වුණු මන්ත්‍රීන් 16 දෙනා මින් ඉදිරියට ස්වාධීනව තම තීන්දු තීරණ ගන්නා බව එම කණ්ඩායමේ සාමාජිකයකු වන හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා දේශයට පැවසීය.

මින් ඉදිරියට 16 දෙනා ගන්නා තීරණ හෝ තීන්දු හෝ සංවිධානයෙන්, කිසිවකුගෙන් උපදෙස් පැතීමක් හෝ දැනුවත් කිරීමක් සිදු නොකරන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

එසේම ඉදිරියේදී දහසය  දෙනා අනෙකුත් සුළු පක්ෂ සමඟ සාකච්ඡා කිරීම ද ආරම්භ කරන බවත් ඒ හරහා මීළඟ මැතිවරණය සඳහා පුළුල් සන්ධානයක් ඇති කිරීම මූලික අපේක්ෂාව බවත් හෙතෙම කීය.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00