2018 මාර්තු 31 වන සෙනසුරාදා

ජනපති කළ යුතු දේ මහින්ද කියයි

 2018 මාර්තු 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 59

දේශපාලන වාර්තාකරු l

විශ්වාසභංගය ජයග්‍රහණය සඳහා අවශ්‍ය සියලු කටයුතු ඒකාබද්ධ විපක්ෂය උපරිම වශයෙන් ඉටුකර ඇති නිසා ජනාධිපතිවරයා ඉතිරි කොටස සම්පූර්ණ කළ යුතු යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දේශයට කීය.

දැනට විශ්වාසභංගය ජයග්‍රහණයට වැදගත් වන මූලික පියවර ගණනාවක් ජනපතිවරයා විසින් ගෙන ඇතැයි කී රාජපක්ෂ මහතා දැන් අවශ්‍යව ඇත්තේ ජනාධිපතිවරයා ශ්‍රීල.නි.ප.යට අවසන් නිල සංඥාව නිකුත් කිරීම පමණක් බවද පැවසීය.