I ගයාන් ගාල්ලගේ
තවදුරටත් මධ්‍යම අධිවේගී මාර්ගයේ අධීක්ෂණ කටයුතු තමන්ගේ අමාත්‍යංශයට අයත්ව ඇති බව රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා “දේශයට” පැවසීය.
ය මහනුවර සංවර්ධනය යටතේ අයත් වන බවත් තමන් විසින් එහි සියලු කටයුතු අධීක්ෂණය කොට හැකි ඉක්මණින් රටේ ජනතාවට ලබාදෙන බව අමාත්‍යවරයා කීය.
මේ දිනවල මධ්‍යම අධිවේගයේ සියලු කටයුතු සොයාබලන බවද හෙතෙම සඳහන් කළේය.