
I ගයාන් ගාල්ලගේ
මෙම මස අවසානයේදී කැබිනට් සංශෝධනයේ දෙවැනි අදියර සිදුකිරීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එළඹෙන සතිය අවසානයේ පාකිස්තානු නිල සංචාරයක නිරතවීමට නියමිතව සිටී. එම සංචාරය නිමවා පැමිණීමෙන් පසුව අදාළ කැබිනට් සංශෝධනය සිදුකරන බවත් සඳහන් වේ.
මෙම සංශෝධනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් ගණනාවකගේ විෂයයන් සහ බලතල වෙනස් වීමට නියමිතව ඇත.