2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා

ලබන සතියේ ලොකු පෙරළියක් - ජනාධිපති

 2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 534

ගයාන් ගාල්ලගේ l

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි සතියේ විශාල පෙරළියක් සිදුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

පසුගියදා ජනාධිපති නිවසේ පැවැති මාධ්‍යවේදීන්ගේ හමුවකදී මේ බව සඳහන් කළ ජනාධිපතිවරයා පෙරළියට අදාළ වැඩි විස්තර හෙළිදරව් කිරීමෙන් වැළකී සිටියේය.