2024 ජුලි 27 වන සෙනසුරාදා

ජනපති රනිල් ඇප බඳී

 2024 ජුලි 27 වන සෙනසුරාදා, ප.ව. 02:00 41

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීම සඳහා ඇප මුදල් තැන්පත් කර තිබේ.

පසුගිය සිකුරාදා පෙරවරුවේ මෙලෙස ඇප මුදල් තැන්පත් කළ බව වාර්තා වෙයි. මැතිවරණ කොමිසම ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ පසු ඇප මුදල් තැන්පත් කළ ප්‍රථම අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතාය.  ඡන්දය ප්‍රකාශයට පත් කළ පසුගිය සිකුරාදා පෙරවරු 8.30 සිට අගෝස්තු මස 14 දා දහවල් 12.00 දක්වා අපේක්ෂකයන්ට ඇප මුදල් තැන්පත් කළ හැකිය.

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01