2024 ජුනි 29 වන සෙනසුරාදා

හදිසි ධනවතුන් ගැන පැමිණිලි ගලයි

 2024 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 02:00 74

ගයාන් ගාල්ලගේ I

ඇතැම් පුද්ගලයන්ගේ හදිසි ධනවත් වීම් සම්බන්ධයෙන් රට පුරා විවිධ ප්‍රදේශවලින් පොලීසියට පැමිණිලි ලැබෙමින් පවතින බව පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය. ඇතැම් පුද්ගලයන් හදිසියේ ධනවත් වීමත් එසේ ධනවත් වීමට හේතුවක් නොමැතිවීමත් යන කාරණා දන්වමින් පොලීසියට පැමිණිලි, දුරකථන ඇමතුම් ලැබෙමින් පවතින බව හෙතෙම සඳහන් කළේය.

ඒ ලැබෙන සෑම පැමිණිල්ලකටම අදාළව ප්‍රකාශ ලබාගැනීම් සිදු කරන බවද ඔහු සඳහන් කළේය.

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01