2024 ජුනි 22 වන සෙනසුරාදා

අභිනව නීතිපති පාරින්ද රණසිංහ!

 2024 ජුනි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00 489

 දේශපාලන වාර්තාකරු I

ඉදිරි සතියේ පුරප්පාඩු වන නීතිපති ධූරය සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසෙටර් ජනරාල් ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ මහතා පත්වීමට නියමිතව ඇතැයි දේශයට වාර්තා වෙයි. අතිරේක සොලිසෙටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා හිටපු අගවිනිසුරුවරයකු වන (ජ්‍යෙෂ්ඨ) පාරින්ද රණසිංහ මහතාගේ පුත්‍රයාය.

ඔහු නීතිපති දෙපාර්තමේන්තුවේ 31 වසරක් සේවය කළ ප්‍රවීණ නීති විශාරදයෙකි. ජනාධිපතිවරයා විසින් ඔහුගේ පත්වීමට අදාළ නාමයෝජනාව ළඟදීම ව්‍යවස්ථා සභාවට යැවෙනු ඇතැයි දැනගන්නට තිබේ.

 

 

 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00