2024 ජුනි 08 වන සෙනසුරාදා

බැසිල් - ලන්සා හමුව එන සතියේ

 2024 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 02:02 180

දේශපාලන වාර්තාකරු I

මීට පෙර දේශය වාර්තා කළ ආකාරයට පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා සහ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ නායක නිමල් ලන්සා මහතා අතර සාකච්ඡාව ලබන සතියේ එ.ජා.ප මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාගේ නිවෙසේදී පැවැත්වීමට නියමිත බව ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඒ අතර මෙම සාකච්ඡාවට පෙර පසුගිය සතියේ නිමල් ලන්සා සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් දීර්ඝ දුරකථන සාකච්ඡාවක්ද පවත්වා තිබේ. පැයක පමණ කාලයක් පවත්නා දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පවත්වා ඇත.

 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00