2024 ජුනි 08 වන සෙනසුරාදා

මැකො තීන්දුවට ඉහළින් රජයෙන් තීන්දුවක්

 2024 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 02:03 261

දේශපාලන වාර්තාකරු I

හිටපු පළාත් පාලන මන්ත්‍රීන්ගෙන් සමන්විතව පත්කෙරෙන ප්‍රාදේශීය සංවර්ධන කමිටු පත්කොට ප්‍රාදේශීය සංවර්ධන කටයුතු වේගවත් කිරීමට රජය තීරණය කර ඇතැයි දේශයට වාර්තා වෙයි.

පසුගිය කාලයේ මෙම යෝජනාව මුලින්ම ඉදිරිපත් වූ අවස්ථාවේ මැතිවරණ පසුබිමේ මෙවැන්නක් නොකරන ලෙස මැතිවරණ කොමිසම ආණ්ඩුව දැනුම් දී තිබිණි.

එහෙත් මෙතෙක් ප්‍රාදේශීය සංවර්ධන කටයුතු සිදුකළ පළාත් පාලන ආයතන අක්‍රිය වී ඇති බැවින් මෙම කමිටු පත් කිරීමට ආණ්ඩුවේ ඉහළ පෙළේ දේශපාලන කමිටුවක් විසින් තීරණය කර ඇතැයි දැනගන්නට තිබේ.

 

 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00