2024 ජුනි 01 වන සෙනසුරාදා

නීතිපතිගේ සේවා දිගුව ව්‍යවස්ථා සභාවට

 2024 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 02:00 25

දේශපාලන වාර්තාකරු I

නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාට මාස 6 ක සේවා දිගුවක් ලබාදීමට අදාළව ජනාධිපතිවරයා එවා ඇති නිර්දේශය ලබන සතියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් සාකච්ඡාවට ගැනීමට නියමිත බව දේශයට වාර්තා වෙයි.

මෙම ජූනි මස 27දා වයස අවුරුදු 60 සම්පූර්ණ වී විශ්‍රාම ලැබීමට නියමිත නීතිපතිවරයාගේ සේවා කාලය ලබන දෙසැම්බර් 31දා දක්වා දීර්ඝ කරන ලෙස ඊට අදාළව ජනාධිපතිවරයා විසින් එවන ලද නිර්දේශයේ සඳහන්ය.

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01