2024 මැයි 25 වන සෙනසුරාදා

බොදු මහ සමුළුව ස්ත්‍රී පුරුෂ පනතට නඩු පවරයි

 2024 මැයි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00 47

දේශපාලන වාර්තාකරු I

මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පවරා ඇතැයි දේශයට වාර්තා වෙයි.

සංක්‍රාන්ති ලිංගිකයන් සඳහා නීතිමය පිළිගැනීමක් ලබාදීම මෙම පනතේ අරමුණයි. එහෙත් ඊට පක්ෂව හා විපක්ෂව විවිධ මත රාශියක් සමාජ මාධ්‍යයේ පළ වී තිබිණි. කෙසේ හෝ බෞද්ධ මහා සම්මේලනය මෙම කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කර ඇති නිසා එහි තීරණය ලැබෙන තෙක් පනත ප්‍රමාද වන බව වැඩිදුරටත් වාර්තා වෙයි.

 

 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00