2024 මැයි 18 වන සෙනසුරාදා

රුසියාවට ගිය සෙබළුන්ට ’’ඇඩ්‍රස් නෑ’’

 2024 මැයි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00 31

ගයාන් ගාල්ලගේ I

මෙරට විශ්‍රාමික හමුදා සෙබළුන් රැගෙන ගොස් රැසියාවේ හමුදාවට ලබාදෙන මිනිස් ජාවාරම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අනුව ඇතැම් පිරිස් එරට හමුදාවට එක්වී ඇති බවට නිශ්චිත නීත්‍යානුකූල ලියැකියවිලි නොමැති බව පරීක්ෂණවලදී හෙළි වී ඇත.

ඔවුන් එරට හමුදාවට එක්වූ බවට කිසිදු සහතිකයක් හෝ අංකයක් ඇතැම් අයට නොමැති බවත් ඔවුන් තුවාල ලැබුවා හෝ මිය ගියාට කිසිදු තොරතුරක් ලබාගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවත් අනාවරණය වී ඇත.

ඔවුන් එරට හමුදාවට බඳවා ගත්තේ කවුද? කුමන ආයතනයක් යටතේද? යන්න තොරතුරු නිශ්චිතව නොමැති බවද සඳහන් වේ.

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01