2024 මැයි 04 වන සෙනසුරාදා

වහලේ සූර්ය පැනල විදුලිය දෙගුණ වෙයි

 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00 88

ව්‍යාපාරික වාර්තාකරු I

වහල මත ඉදිකරන ලද සූර්ය පැනල පද්ධති මගින් දැනට ජාතික විදුලිය පද්ධතියට මෙගාවොට් 40ක විදුලි ධාරිතාවක් සැපයෙන බව විදුලිබල මණ්ඩලය පවසයි.

මේ වසර මුල් භාගයේ මෙම සූර්ය පැනල මගින් ලැබුණේ මෙගාවොට් 22ක පමණ විදුලිය ධාරිතාවකි.

ඉදිරි කාලයේදී මෙබඳු පුනර්ජනනීය විදුලිය සැපයුම්වලින් සමස්ත ජාතික විදුලිය පද්ධතියට රටේ සමස්ත විදුලිය අවශ්‍යතාවයෙන් 70% ක් ලබාගැනීම විදුලිබල මණ්ඩලයේ සැලසුමයි.

 

 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00