2024 මැයි 04 වන සෙනසුරාදා

මැයි මස මැතිසබය විසුරුවීමක් නැහැ

 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00 43

දේශපාලන වාර්තාකරු I

ලබන ජූනි මස දෙවැනි සතිය දක්වා කිසිසේත්ම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක් සිදුනොවනු ඇතැයි රජයේ ඉහළ පෙළේ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.

මැතිසබය ලබන 15 දින විසුරුවා හැර හදිසි මහ මැතිවරණයකට යනු ඇතැයි යන ප්‍රචාරය සම්බන්ධයෙන් අප කරුණු විමසූ අවස්ථාවේ එම ඉහළ පෙළේ ප්‍රකාශකයා සඳහන් කළේ ලබන ජූනි මස මුල් සතියේ නව විදුලිබල පනත සම්මත කරගත යුතුව ඇති බැවින් ඊට පෙර කිසිදු හේතුවක් මත මැතිසබය නොවිසුරුවන බවය.

 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00