2024 මැයි 04 වන සෙනසුරාදා

ඛනිජ තෙලෙන් විදුලියෙන් ආණ්ඩුවට ගජ ලාබ - චම්පික රණවක

 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 02:01 93

I ගයාන් ගාල්ලගේ

ගිය වසරේදී ඛනිජ තෙල් විකිණීම හරහා ආණ්ඩුවට ලැබූ ලාබය රුපියල් බිලියන 200ක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

විශේෂයෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ලාබය බිලියන 120ක් බවද හෙතෙම සඳහන් කළේය.

මේ අතර විදුලිබල මණ්ඩලය විසින් ගිය වසරේ උපයා ඇති ලාබය බිලියන 56ක් බවද ඔහු සඳහන් කළේය. මේ හේතුවෙන් ජනතාවට විශාල සහන ලබා දිය හැකි බව ඒ මහතා සඳහන් කළේය.

 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00