2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ජාත්‍යන්තර පාසල් නියාමනය හැලිලා - විගණකාධිපති

 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:01 179

දේශපාලන වාර්තාකරු I

ජාත්‍යන්තර හා පෞද්ගලික පාසල් නියාමනය අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රධාන කාර්යභාරයක් වුවද එකී නියාමන කටයුතු සිදු නොවන බව නවතම විගණන වාර්තාවක් මගින් පෙන්වා දී තිබේ. 1961 අංක 8 දරන උපකෘත පාඨශාලා අභ්‍යාස විද්‍යාල (අතිරේක විධිවිධාන) පනතේ 25 වැනි වගන්තිය අනුව වයස අවුරුදු 5ත් අවුරුදු 14ත් අතර වයස් සීමාවල දරුවන්ට අධ්‍යාපනය ලබා දීම සඳහා පෞද්ගලික පාසල්වලට අවසර නොමැති වුවත් අමාත්‍යංශයේ මැදිහත් වීමකින් තොරව පෞද්ගලික පාසල් සහ මද්‍රසා පාසල් ආරම්භ කර තිබිණි. 

ඒවාද නිසි ලෙස නියාමනය කර නැති බව ජාතික විගණන කාර්යාලය මගින් පසුගිය වසර වෙනුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විගණන වාර්තාවෙහි දැක්වෙයි.

 

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01