2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා

3දා සිට ලක්ෂ්මන් යාපා දකුණේ ආණ්ඩුකාර පුටුවට

 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:03 158

දේශපාලන වාර්තාකරු I

වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ලබන මැයි මස 3දා දකුණ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස වැඩ බාරගැනීමට නියමිතය.

ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා දකුණට පත්ව යාමෙන් පුරප්පාඩු වන වයඹ පළාත් ආණ්ඩුකාර ධුරයට හිටපු කැබිනට් අමාත්‍යවරයකු වන නසීර් අහමඩ් මහතා පත්කර ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග කියයි.

මෙතෙක් දකුණ පළාත් ආණ්ඩුකාර ධූරය දැරෑ විලී ගමගේ මහතා විශ්‍රාම ගැනීමෙන් දකුණ පළාතේ ආණ්ඩුකාර පදවිය පුරප්පාඩු විය.

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01