2024 මාර්තු 30 වන සෙනසුරාදා

අයවැයත් ස්වාධීන වෙයි! මූල්‍ය අරමුදලෙන් නිර්දේශ

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00 51

දේශපාලන වාර්තාකරු I

ශ්‍රී ලංකා මහ බැංකුව ස්වාධීන කළ ආකාරයටම රජයේ අයවැය ලේඛනය ද ස්වාධීනව සකස් විය යුතු බැවින් ඊට අදාළව නව පනතක් සම්මත කළ යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට කොන්දේසියක් පනවා තිබේ.

පසුගිය සතියේ මූල්‍ය අරමුදල සහ ආණ්ඩුව අතර අත්සන් කළ නව කාර්ය මණ්ඩල එකඟතා ලේඛනය මගින් මෙම කොන්දේසිය හඳුන්වා දී ඇත.

වැඩිදුරටත් එම කොන්දේසියට අදාළව සඳහන් වන්නේ රජයේ බදු ඉහළ දමා බදු ආදායම වැඩිකොට ඉදිරි කාලයේදී රාජ්‍ය අයවැයෙහි ප්‍රාථමික අතිරික්තයක් පවත්වාගෙන යා යුතු බවය. අයවැය අතිරික්තය සඳහා ආදායම් වර්ධනය කළ යුතු බව නීතියක් මගින්ම ප්‍රකාශයට පත් කිරීමෙන් රටේ දැඩි මූල්‍ය පාලනයක් පවත්වාගෙන යාම මූල්‍ය අරමුදලේ අරමුණ බව කියැවේ

 

 

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01