2024 මාර්තු 30 වන සෙනසුරාදා

පොහොට්ටුව දිසා සමුළු තංගල්ලෙන් අද අරඹයි

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00 24

දේශපාලන වාර්තාකරු I

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) ස්වකීය දිස්ත්‍රික් දේශපාලන සම්මේලන මෙම 31දා (අද) සිට ආරම්භ කරන බව එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා දේශයට පැවසීය.

මෙයට පෙර පොහොට්ටුව විසින් ස්වකීය ආසන සම්මේලන පවත්වනු ලැබීය. ඉදිරි මැතිවරණ ඉලක්ක කරගෙන පවත්වනු ලබන පළමු දිස්ත්‍රික් සම්මේලනය අද සවස 2.00ට තංගල්ල පැරණිපොළ භූමියේදී පැවැත්වෙන බව මහ ලේකම්වරයා සඳහන් කළේය.

පක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට දිස්ත්‍රික් සම්මේලනය පැවැත්වෙන බවද මහ ලේකම්වරයා පැවසීය.

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01