2024 මාර්තු 09 වන සෙනසුරාදා

රස පරීක්ෂණ වාර්තා අතරමග

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 21

 I ​සංජීවිකා සමරතුංග

රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පරීක්ෂණ සඳහා ලැබෙන නඩු සංඛ්‍යාව ඉහළ යාම එහි පවත්නා කාර්ය මණ්ඩල පුරප්පාඩු සහ ආර්ථික ගැටලු හේතුවෙන් රස පරීක්ෂණ වාර්තා නිකුත් කිරීම සෑහෙන පමණ ප්‍රමාද වී ඇතැයි නවතම විගණන වාර්තාවක් පෙන්වා දෙයි.

2022 වසර වන විට රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී තිබුණු නඩු 52,000 ක පමණ වාර්තා නිකුත් කිරීමට ඉතිරි වී තිබුණි. එහෙත් 2023 ජනවාරි 01දා වන විට එයින් නඩු 40756 ක වාර්තා පමණක් නිකුත් කර තිබුණි. එය 2022 වසරේ පරීක්ෂණයට භාජනය කොට විශ්ලේෂණ වාර්තා නිකුත් කිරීමට තිබූ නඩු සංඛ්‍යාවෙන් 23% ක් බවද එම විගණන වාර්තාවේ සඳහන්ය.

 

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 05:04
 2024 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00