2024 මාර්තු 09 වන සෙනසුරාදා

ජන සහන සමඟ රනිල්ගේ පළමු ජන රැලිය අද

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 27

I ගයාන් ගාල්ලගේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනපති වීමෙන් පසුව පවත්වනු ලබන එක්සත් ජාතික පක්ෂ පළමු මහජන රැලිය අද (10) කුලියාපිටිය නගර සභාවේදී පැවැත්වේ. ජනාධිපතිවරයා ජනතාව අමතන පළමු මහජන රැලිය වන මෙය ‘සැබෑව’ යන තේමාවෙන් පැවැත්වීමට නියමිතව ඇත. මෙය ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් පවත්වන මහජන රැලියක් වන අතර මෙහිදී ඉදිරියේදී ජනතාවට ලබා දෙන සහන රැසක් ප්‍රථම වතාවට අනාවරණය කිරීමට නියමිතව ඇතැයි සඳහන් වේ.

 

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 05:04
 2024 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00