2024 මාර්තු 09 වන සෙනසුරාදා

බැසිල්ගේ පැමිණීම අපට ප්‍රශ්නයක් නොවෙයි - හඳුන්නෙත්ති

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:01 67

I ගයාන් ගාල්ලගේ

බැසිල් රාජපක්ෂ මහතා පැමිණීම අපට ලොකූ දෙයක් නොවන බවත් ඔහු තවත් විදෙස් සංචාරකයකු පමණක් වන බවත් ජාතික ජනබලවේගයේ විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා දේශයට පැවසීය.

ඔහු ඇමෙරිකන් ජාතිකයකු බවත් ඔහු දරුමල්ලන් සමඟ සිට සංචාරයක් සඳහා පමණක් ශ්‍රී ලංකාවට පැමිණි අයකු ලෙස සලකන බවත් හෙතෙම සඳහන් කළේය. කෙසේ වෙතත් සංචාරකයන් මෙලෙස පිළිගන්නට යන්නේ නම් සංචාරක කර්මාන්තය තව තවත් ඉහළට ගත හැකි බව හෙතෙම පැවසීය.

 

 

 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00