2024 පෙබරවාරි 24 වන සෙනසුරාදා

කෝප් - කෝපා කමිටුවලට පොහොට්ටුවෙන් හිටපු කට්ටියම

 2024 පෙබරවාරි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00 21

දේශපාලන වාර්තාකරු I

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) පක්ෂයෙන් රාජ්‍ය ව්‍යාපාර කාරක සභාව (කෝප්) සහ රාජ්‍ය ගිණුම් කාරක සභාව (කෝපා) සඳහා පසුගිය වර නම් කරන ලද මැති ඇමැතින්ම මෙවරද නම් කරන බව එහි මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා දේශයට කීය.

එහෙත් අදාළ සභාවල සභාපතිවරුන් පත්කිරීමට දේශපාලන පක්ෂවලට හැකියාවක් නැත. එම කටයුත්ත සිදුකළ යුත්තේ එම කමිටුවල සිටින සාමාජිකයන් විසිනි. ඒ අනුව එකී කමිටුවල සාමාජික මැති ඇමැතින්ගේ බහුතර ඡන්දයෙන් ඒවා සඳහා සභාපතිවරුන් පත්කරගත යුතු බව මහලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00