2024 පෙබරවාරි 03 වන සෙනසුරාදා

චන්ද්‍රිකා-මෛත්‍රී සන්ධානයට ලංසා පිලත් යයි

 2024 පෙබරවාරි 03 වන සෙනසුරාදා, ප.ව. 02:01 337

සංජීවිකා සමරතුංග I

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මෙහෙයවීමෙන් ආරම්භ කෙරෙන නව සන්ධානය සමඟ ඒකාබද්ධ වීමට අනුර යාපා මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් නිමල් ලංසා පිල තීන්දු කර ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.

නායකත්ව මණ්ඩලයක් මගින් පාලනය කෙරෙන නව සන්ධානයේ ප්‍රධානත්වය හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියට ලබාදීමට සෙසු පක්ෂ නායකයන්ද එකඟ වී ඇතැයි වාර්තා වෙයි. 

 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00