2023 දෙසැම්බර් 23 වන සෙනසුරාදා

’’සමගි බල සන්ධානය’’ ලබන මාසේ

 2023 දෙසැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00 40

I ගයාන් ගාල්ලගේ

ලබන වසරේ එළඹෙන මැතිවරණයට මුහුණදීමේ අරමුණෙන් සමගි ජන බලවේගය මූලිකත්වයෙන් ''සමගි බල සන්ධානය'' ජනවාරි මාසයේ අග පිහිටුවීමට තීරණය කර තිබේ. ඒ අනුව එම සන්ධානයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාටත්, අනෙකුත් තනතුරැ සන්ධානයේ අනෙකුත් පක්ෂ සාමාජිකයන්ටත් ලබාදීමට තීරණය කර තිබේ.

එසේම ජනාධිපති අපේක්ෂකත්වයත්, මහ මැතිවරණයේදී අගමැති අපේක්ෂකත්වයත් සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීම සඳහා එකඟ වන පරිදි සන්ධානය පිහිටුවීමට කටයුතු කර ඇත. එම සන්ධානය සඳහා වෙනම ලාංඡනයක් හඳුන්වා දීමට නියමිතව තිබේ.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00