2023 නොවැම්බර් 25 වන සෙනසුරාදා

ඔසුසල්වල ආදායම සියයට හැටකින් ඉහළට

 2023 නොවැම්බර් 25 වන සෙනසුරාදා, ප.ව. 02:00 33

ගයාන් ගාල්ලගේ I

රජයේ රෝහල් අවට ඇති ඔසුසල්වල දෛනික ආදායම 60% කින් පමණ ඉහළ ගොස් ඇති බව ඔසුසල් හිමියෝ පවසති.

රජයේ රෝහල්වල වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරන ඇතැම් ඖෂධ පෞද්ගලික ඔසුසල්වලින් මිලදී ගැනීමට සිදුවී ඇති නිසා මෙලෙස ආදායම් ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.

එසේම ඇතැම් රෝගීන් අවශ්‍ය ඖෂධ නියමිත දිනට වඩා අඩු දින ගණනකට ලබාගැනීම විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.

 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00