2023 නොවැම්බර් 11 වන සෙනසුරාදා

පොහොට්ටුවේ 02 වැනි ජාතික සමුළුව දෙසැම්බරයේ

 2023 නොවැම්බර් 11 වන සෙනසුරාදා, ප.ව. 02:00 29

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය 02 වැනි ජාතික සම්මේලනය 2023.12.15 දින කොළඔ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සූදානම් කර ඇත. මේ සඳහා පක්ෂයේ මැති ඇමැතිවරුන්, නායකයන් සහ නාගරික මන්ත්‍රීවරුන් සහභාගි වීමට නියමිතය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධාන ගතව ඇති සහෝදර පක්ෂ සහ පක්ෂයේ අනුබද්ධ සංවිධාන සමඟ අත්වැල් බැඳගෙන මෙම මහා සම්මේලනය පැවැත්වීමට සියලු විධිවිධාන යොදා ඇති බව සංවිධායකයෝ කියති.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00