2023 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා

මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක මැතිවරණ කොමිසමට

 2023 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00 76

දේශපාලන වාර්තාකරු I

කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයකු වන සම්මානිත මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තීන්දු කර ඇත. ඊට අදාළ නිර්දේශය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට යවා ඇති බව දේශයට වාර්තා වෙයි.

 

 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00