2023 අගෝස්තු 26 වන සෙනසුරාදා

ඉන්දීය ආරක්ෂක ඇමැති හදිසියේම ශ්‍රී ලංකාවට

 2023 අගෝස්තු 26 වන සෙනසුරාදා, ප.ව. 02:00 34

I දේශපාලන වාර්තාකරු

චීන යුද නැවක් ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධව ඉන්දියාව උණුසුම් ප්‍රතිචාර දක්වමින් සිටියදී ඉන්දීය ආරක්ෂක අමාත්‍ය 'රාජ්නාත් සිං' මහතා ලබන සතියේ (සැප්තැම්බර් මස 2, 3 දෙදින) ශ්‍රී ලංකාවේ හදිසි නිල සංචාරයක් සඳහා පැමිණෙනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කියයි.

කොළඹට පැමිණෙන රාජ්නාත් සිං මහතා ජනාධිපතිවරයා, විදේශ අමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍යවරුන් හමුවෙයි. ඉන්පසු ඉන්දියාව ශ්‍රී ලංකාවේ වැඩිම මූල්‍ය ආයෝජනය සිදුකිරීමට අපේක්ෂා කරන ත්‍රිකුණාමලයේ එක්දින සංචාරයකට එක්වීමද විශේෂයකි.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00