2023 අගෝස්තු 12 වන සෙනසුරාදා

අරගලයේ බැට්න් එක රාජිත - චතුර අතට ගනිති

 2023 අගෝස්තු 12 වන සෙනසුරාදා, ප.ව. 02:03 253

 I ගයාන් ගාල්ලගේ

ගෝල්ෆේස් අරගලකරුවන්ගේ මීළඟ පුළුල් දේශපාලන වැඩපිළිවෙළ සඳහා නායකත්වය දීමට පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා තීරණය කර තිබේ.

අරගලය, මහජන ව්‍යාපාරයක් බවට පත් කිරීමේ අදහසින් මෙලෙස රාජිත සේනාරත්න මහතාත් ඔහුගේ පුත්‍රයා වන චතුර සේනාරත්න මහතාත් මැදිහත් වී සිටින අතර ඔවුන් රට වටා යමින් ජනතාව එක්කර ගැනීම සඳහා කටයුතු කරන බව දැනගන්නට ඇත.

එසේම ආණ්ඩුවට එරෙහිව ක්‍රියාත්මක වන ජනතා විරෝධයන් සඳහා ද මූලිකත්වය ගෙන කටයුතු කිරීමට සූදානම් වන අතර මීළඟ ජනතා හමුව පොළොන්නරුවේදී පැවැත්වීමට නියමිත බව සඳහන් වෙයි.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00