2023 ජුනි 10 වන සෙනසුරාදා

විනිසුරු දෙහිදෙණිය මානව හිමිකම් කොමිසමට

 2023 ජුනි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00 37

දේශපාලන වාර්තාකරු I

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති ධුරයට හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය මහතා පත් කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. පසුගියදා රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මේ සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇතැයිද වාර්තා වෙයි. එහි සෙසු කොමසාරිස්වරුන් අතර දැනට මැතිවරණ කොමිසමේ සභාපතිත්වය දරන නීතිඥ නිමල් පුංචිහේවා මහතාද වන බව වැඩිදුරටත් වාර්තා වෙයි.

 

 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00