2023 ජුනි 04 වන ඉරිදා

නව දේශපාලන බලවේගයකට සාකච්ඡා

 2023 ජුනි 04 වන ඉරිදා, පෙ.ව. 06:00 50

I ගයාන් ගාල්ලගේ

විපක්ෂය නියෝජනය කරන පක්ෂ කිහිපයක් සහ පිරිසක් එක්ව නව දේශපාලන බලවේගයක් සැකසීමට තීරණය කර තිබේ.

කුමාර වෙල්ගම, චම්පික රණවක, රාජිත සේනාරත්න සහ පොහොට්ටුවෙන් ස්වාධීන වූ පිරිසක්ද එක්ව මෙම එකමුතුව සැකසීමට සාකච්ඡා පවත්වමින් සිටින බව එහි සාමාජිකයෙක් දේශයට පැවසීය.

ඔවුන් නිල විපක්ෂයෙන් වෙන්ව ස්වාධීනව කටයුතු කිරීමටත්, මැතිවරණ සඳහා ඉදිරියේදී එක්ව ඉදිරිපත් වීමටත් දැනටම සාකච්ඡා කරමින් පවතින බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

 

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00