2023 මැයි 28 වන ඉරිදා

පොහොට්ටුවෙන් කැඩුණු කට්ටිය එක්ක සජබ සාකච්ඡා

 2023 මැයි 28 වන ඉරිදා, පෙ.ව. 06:00 42

ගයාන් ගාල්ලගේ l

එළඹෙන ඕනෑම මැතිවරණයක් සඳහා ඉදිරිපත් විය හැකි පුළුල් සන්ධානයක් සැකසීම සඳහා පොහොට්ටුවෙන් ඉවත්ව ස්වාධීන වූ කණ්ඩායම් කිහිපයක් සමඟ නිල වශයෙන් සාකච්ඡා ආරම්භ කළ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක මහතා දේශයට පැවසීය.

එම කණ්ඩායම්වල සියලු දෙනාම එකඟ නොවුණත් දැනටමත් මන්ත්‍රීවරු කිහිප දෙනකු නව සන්ධානයක් සඳහා එකඟ වී ඇති බව හෙතෙම සඳහන් කළේය. දැනටමත් නිල වශයෙන් සාකච්ඡා ආරම්භ කර ඇති අතර සජබයේ තවත් කණ්ඩායමක් වෘත්තීය සමිති, කණ්ඩායම් සහ සංවිධාන සමඟ සාකච්ඡාද ආරම්භ කර ඇති බව දැනගන්නට ඇත.

 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00