2023 මැයි 14 වන ඉරිදා

ආණ්ඩුවට කඩේ යාම: සජබෙන් තද තීන්දුවක්

 2023 මැයි 14 වන ඉරිදා, පෙ.ව. 06:00 37

I ගයාන් ගාල්ලගේ

මින්පසුව කිසිදු වේදිකාවක හෝ මාධ්‍ය ඉදිරියේ ජනාධිපතිවරයාට හෝ ආණ්ඩුවට සහාය පළකර ප්‍රකාශ ලබාදීම නොකළ යුතු බවට වන යෝජනාවක් සමගි ජනබලවේගය විසින් සිය කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ සම්මත කරගෙන තිබේ.

පක්ෂ මන්ත්‍රීන් පෞද්ගලික මතවලින් තොරව පක්ෂය විසින් දරන පොදු මතයට එකඟව කටයුතු කළ යුතු බවත් මෙහිදී යෝජනා වී තිබේ.

ආණ්ඩුවේ සමස්ත වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අදහහසක් තිබිය යුතු බවත් එසේ නොමැතිව යම් යම් තීරණවලට සහාය පළකර අදහස් පළකිරීම ජනතාව නියෝජනය කරන විපක්ෂයකට නොගැලපෙන දෙයක් බවත් මෙහිදී තීරණය කර ඇත.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01