2023 මැයි 07 වන ඉරිදා

පරෙස්සමෙන් ඉන්ෆ්ලුවෙන්සා වටේ කැරකෙනවා

 2023 මැයි 07 වන ඉරිදා, පෙ.ව. 06:00 51

I සුගත් පී. කුලතුංගආරච්චි

ලෝකයේ අලුතෙන් වාර්තා වී ඇති කොවිඩ් 19 වෛරස උප ප්‍රභේදය වන Arcturas (ආක්ටුරස්) මෙරටින් වාර්තා වීමක් ගැන සනාථ වී නැතත්, වාරික ඉන්ෆ්ලුවෙන්සා සහ ඩෙංගු ඇතුළු තවත් රෝග රැසක් පැතිර යමින් ඇති නිසා පූර්ව සෞඛ්‍ය ආරක්ෂක විධිවිධාන නැවත පිළිපැදීම අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා දේශයට කීය.

දැනට පවතින වැසිබර කාලගුණය සහ උත්සව සමයේ ඒකරාශිවීම් අධික වීම හේතුවෙන් සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ වැඩි සැලකිලිමත් බවක් දැක්විය යුතු බවද ඔහු පවසයි.

 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00