2023 මාර්තු 12 වන ඉරිදා

තැපැල් ඡන්ද මුද්‍රණයට පොලිසියේ 61කගෙන් රැකවල්

 2023 මාර්තු 12 වන ඉරිදා, පෙ.ව. 06:00 56

I ආරක්ෂක වාර්තාකරු

තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවස්ථාවේ ඊට ආරක්ෂාව සැලසීම සඳහා පොලිස් නිලධාරීන් 61 දෙනකු අනියුක්ත කරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම හරහා පොලිස් නිලධාරීන් 35 දෙනකු සපයන ලෙස මුද්‍රණාල බලධරයන් දැනුම් දුන් නමුත් පොලිසියේ ආරක්ෂක තක්සේරුව අනුව තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණ සමයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 61 දෙනකු යෙදවීමට තීන්දු කළ බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.

 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00